පොලිසිය පාර අවහිර කරයි ! (Photos)

විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව රාජ්‍ය මර්දනයට එරෙහිව පවත්වන විරෝධතා පා ගමනේ මාර්ගය පොලිසිය විසින් අවහිර කර ඇති බව වාර්තා වේ.

පිටකොටුව ප්‍රදේශයේදී මෙසේ මාර්ග බාධක යොදා පොලීසිය මෙම පා ගමනට අවහිර කර ඇත.

RN