ඩොලර් බිලියන 1.5ක් එක්ක සිනොපෙක් හම්බන්තොටට එයි!

කොළඹ LNW: ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සූදානමින් පසුවෙයි.

ඒ අනුව හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිනොපෙක් සමාගම විසින් සිදුකිරීමට නියමිත අතර ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ඉදිරි සති දෙකක පමණ කාලය තුළ සිදුවන බව සඳහන්.

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීම සදහා සිනොපෙක් සමාගමට අමතරව,විටෝල් නම් සිංගප්පූරු සමාගමද ඉදිරිපත්ව සිටි නමුත් පසුව විටෝල් සමාගම ඉවත් වීම හේතුවෙන් සිනොපෙක් සමාගමට ව්‍යාපෘතිය හිමිව තිබේ.

පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම සංචාරය අතරතුර සිනොපෙක් සමාගමේ ප්‍රධානියා හමු වී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...