“Tudum” සද්දය “Budum” කරමින් Netflix වෙතින් අද සිට ඔබට රසවිදිය හැකි “ජවාන්” !

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
අයුක්තියට එරෙහිව යුක්තිය සොයා පළිගැනීම්, සටන් ජවනිකා, ආදරය, මිත්‍රත්වය, පිය පුතු සෙනෙහස එකි නොකී මෙකී සමාජ ක්‍රමයේ පවතින ගැටලුකාරී ස්වභාවයට නැගිටින “ජවාන්” ඉකුත් සැප්තැම්බර් 07 වන දින සිනමාශාලා තුළ එළිදැක්විය.

කින්ග් ඛාන් හෙවත් ශාරුක් ඛාන් ගේ සුපිරි ගණයේ චිත්‍රපටයක් වන මෙම “ජවාන්” බොහෝ රසික සිත් කුල්මත් කිරීමට හැකියාවක් ඇති චිත්‍රපටයක් ද විය.

අද ඔහුගේ උපන් දිනයයි. ඒ දවස සුවිශේෂී කරගෙන ඔන්න “Netflix” තුළින් ඔබට ජවාන් නැරඹීමේ හැකියාව අද (නො:02) දින සිට ලැබෙනු ඇත.

ත්‍රාසය, භීතිය, කුතුහලය සමඟින් ඔබත් මේ නවමු අත්දැකීම විඳගන්න.

Happy Birthday SRK !

සබැඳි ලිපි:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...