බදු නොගෙව්වොත් වැඩ වරදී! මත්පැන් සමාගම් 05ක බලපත්‍ර අහෝසියි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??