සීනි බද්ද ඉහළට! සත 25 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් වෙලා,

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආනයනික සීනි කිලෝග්රෑමයක් මත පනවා තිබූ බද්ද ඉහළ දමා ඇත,

අද (02) සිට එය ක්‍රියාත්මක බව සඳහන්.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ, සත 25 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...