හාදුව වරනැඟීම ….

Date:

ජීවිතය රඳන තැන
ආදරය – ආදරය දකී
මෑත අවකාශයෙ ම
ආදරය වරනඟන වැකී
හාදුවක තිබෙන්නේ
කවියක් ය දෙතොලකින් නොකී
“ආදරය” – “අරගලය”
පර්යාය පදයන් ය සකී

~ මංජුල වෙඩිවර්ධන
(අප්‍රේල් හටන් කවි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...