මවුබිමට ආඩම්බරයක් වූ ජූලියා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

දකුණු කොරියාවේ කන්ග්වෝන්හීදී පැවැත්වුණු 2024 Asia Model Festival හී Face of Asia – Female කිරුළ දිනාගැනීමට මෙරට නියෝජනය කළ ජූලියා සොනාලී සමත් විය.

Face of Asia – male කිරුළ හිමි වුණේ දකුණු කොරියාවටයි.

2006 වසරේ සිට සියලුම ආසියාතින රටවල තරගකරුවන් සහභාගී වන මෙම තරගාවලිය කොරියානු ජනරජයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය සහිතව අඛණ්ඩව පැවැත්වේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූලියා සොනාලී සහ උදාම ආරච්චිගේ සහභාගී විය.

Face of Asia, Asia Open Collection සහ Asia Model Awards යන ප්‍රධාන ඉසව් තුනකින් Asia Model Festival සමන්විත අතර, ඉන් ජූලියා සොනාලී Face of Asia කිරුළ දිනා ගත්තාය.

මීට අමතරව best country partner සහ‍ main sponsor award zeel දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 31ක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4ක් පත්කෙරේ

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකුට...

පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටියේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් සහ අපේක්ෂකයෙක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක්...

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...