බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වයට පත්වූ පළමු කළු ජාතික කාන්තාව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කෙමී බේඩනොක්, බ්‍රිතාන්‍යයේ කන්සවේටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත්වුණි.

44 වියැති කෙමී බේඩනොක් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වයට පත්වූ පළමු කළු ජාතික කාන්තාව වන අතර, රොබට් ජෙන්රික් පරාජයට පත් කරමින් ඇය කන්සවේටිව් පක්ෂ නායකත්ව සටන ජයග්‍රහණය කළාය.

LONDON, ENGLAND – APRIL 18: Kemi Badenoch, Secretary of State for Business and Trade, speaks during TheCityUK International Conference on April 18, 2024 in London, England. (Photo by Leon Neal/Getty Images)

කන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රිෂී සුනක් කටයුතු කළ අතර මැතිවරණයෙන් ලද පරාජයෙන් අනතුරුව නව නායකයෙකු පත්කර ගැනීම සිදුකර ගැනුණු අතර, නව නායකයා ලෙස තේරි පත් වූ කෙමී බේඩනොක් ජයග්‍රහණයෙන් අනතුරුව තම පක්ෂ සාමාජිකයින් අමතමින් සඳහන් කළේ කන්සවේටිව් පක්ෂ නැවුම් මුහුණුවරකට ලක්කරන බවයි.

එමෙන්ම යළිත් පක්ෂය ජයග්‍රාහී මාවතට යොමු කරන බවත් , පැවසූ ඇය, වසර නවයක් තුළ කන්සවේටිව් පක්ෂ නායකත්වයට පත්වූ 6 වෙනියා ලෙස වාර්තා අතරට එක්වෙයි .

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...