රාජ්‍ය දේපල භාවිත කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කරනවා – ජනපති

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ (LNW):

ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරයා දක්වාම රාජ්‍ය දේපල භාවිත කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ,බෙදුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට සමගි දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී.

තවද, ජනාධිපතිවරයා කියාසිටියේ, ජනතාව විසින් පාලකයින් නඩත්තු කරන යුගය අවසන් කරන බවයි

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රට පුරා ජන රැළි මාලාවක් සංවිධාන කෙරෙන අතර, එහි නුවරඑළිය දිස්ත්‍රික් ජන රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .

ඒ රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙනි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු ජන රැලිය අමතනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...