ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ”අන්දරේගේ න්‍යාය” නවකතාව එළිදැක්වීම පසුගිය ඔක්තෝම්බර් 31 මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිදුවිය.

හිටපු කථානායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතාගේ ආරාධිත සහභාගීත්වයෙන් පවතී එහි ප්‍රධාන ආරාධිත දෙසුම සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා විසින් සිදුකළේය.

සාහිත්‍ය රසකාමීන්ගේ පිරිසකගේ සහභාගීත්වයෙන් එම නවකතාව එළිදැක්වීම සිදු වූ අතර කෘතිය පිළිබඳ අදහස් දැක්වීම් කිහිපයක්ම සිදු කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...