*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ඇතැම් රෝහල්වල පැරසිටමෝල් පවා නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (VIDEO)

මේ වනවිට ඇතැම් රජයේ රෝහල්වල පැරසිටමෝල් ඖෂධය පවා දැඩි ලෙස හිඟවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සාමාන්‍යයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ වර්ග 1300 කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිතා කෙරෙන අතර එයින් ඖෂධ වර්ග 383ක් අත්‍යාවශ්‍ය ඖෂධ වශයෙන් සලකනු ලබන බවත් එම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවත් එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඊයේ (02) පැවති හමුවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan