ඉන්ධන මිල අඩුකරන්නේ නෑ – ඇමති කංචන

Date:

මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල නැවතත් පෝලිම් ඇතිවී ඇත්තේ පිරවුම්හල් හිමිකරුවන් විසින් ඉන්ධන ඇනවුම් නොකිරීම නිසා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන මිල අඩුකිරීමක් සිදුවෙතැයි යන උපකල්පනය මත පිරවුම්හල් හිමිකරුවන් මෙසේ ඉන්ධන ඇනවුම් නොකර සිට ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...