සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW:? යුනිසෙප්ට් ප්‍රධානියා වි: නායක සජිත් හමුවෙයි. ලංකාවේ සෞඛ්‍ය ගැටලු විසඳීමට සජිත් සහාය ඉල්ලයි.

? ජර්මනියේ වානිජ හා කර්මාන්ත විශේෂ නියෝජිතවරිය හා කතා කොට රටට ආයෝජන ගේන්න පදනමක් හැදුවා – සජිත්.

? සෝමවතියේ කඨින චීවර පූජාව සජිත් – ජලනි ගේ මැදිහත්වීමෙන් සිදුකෙරේ.

? සජිත් හා ජලනි  නොවැ: මස මුල් දින 04 දී දඔදෙනිය ලග්ගල මින්නේරිය හා පොලොන්නරුව පාසැල් වලට සුහුරු පංති කාමර 04 ක් පරිත්‍යාග කරති.

? නුගේගොඩ ශා: ජෝශප් බාලිකාවේ තූර්ය වාදක කණ්ඩායමට සජිත් හා ජලනි ගෙන් වාද්‍ය භාණ්ඩ හා ඇඳුමි වලින් විශාල සහායක්.

? ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන පලු ඇරලා ජනතාව නොමඟ යැවූ ජවිපෙ අද ඇමෙරිකාවේදි ඒ කොඩිය සෙවණේ ඉදන් ප්‍රතිපත්ති මාරුකරලා – මහලේකම් රංජිත්.

? නිමක් නැති පොලිස් කෝලම. දැන් ආපහු රටට පොලිස්පති කෙනෙක් නෑ. නිත්‍ය පොලිස්පති කෙනෙක් පත් කරගන්නවත් පාළකයන්ට කොන්දක් නෑ -මහලේකම් රංජිත්.

? එදා ඇමෙරිකන් හා ඉන්දීය විරෝධයක් පාමින් රට වැනසූ ජවිපෙ අද ඇමෙරිකන් කොඩිය යටටවී කරන කියන දේවල් ගැන රටට පැහැදිලි කල යුතුයි.ජාතියෙන් සමාව ගතයුතුයි – සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක.

? පාඨලී ක්‍රියාත්මක කල බස් මන්තීරු ක්‍රමය අතහැරපු මේ ආණ්ඩුවම යළි ඒක ක්‍රියාත්මක කිරීම පාඨලීගේ විජයග්‍රහණයක් – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ.

? දූෂණ වංචා එළිදරව් කිරීම් වල පෙරමුණේම සිටින පාඨලීගේ නම ජනමාධ්‍ය වල සැගවයාම පුදුමාකාර බව මගේ නිරීක්ෂණයයි – නිශාන්ත ශ්‍රී

? මිනිරන් වලින් ග්‍රැපයිට් හදනව කියල ජවිපෙ නායකයො කියන කොට ඒකට චියර් කරපු ඇමෙරිකාවෙ අපේ එවුන්ගෙ මොළත් පරීක්ෂා කරන්න වෙනවා – වෛද්‍ය රාජිත.

? දැරිය නොහැකි විදුලි බිලට විසඳුමක් නොදී විදුලි බිලට එරෙහිව දිවුලපිටියේ සිට කොළඔට පයින් ආ හිමිනමක් හා හයක් අත්අඩංගුවට ගැනීම නින්දිතයි – වෛද්‍ය කාවින්ද.

? රාජ්‍ය හා සෙසු සේවකයන්ට ජීවත් වෙන්න බෑ. වැඩි පඩි ඉල්ලා ආයතන 300 කට අධික පිරිස් කෑම පැයේ උද්ගෝෂණ කරන්නෙ ඇයිදැයි ආණ්ඩුවට වැටහීමක් නැද්ද – ගයන්ත.

? දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයක් මම නැවැත්තුවාම මගේ මුදල් කමිටු සභාපතිකමට තට්ටු වුණා. ඒ සමාගමටම වසර 03 කට ඒක දැන් දෙන්න හදනවා – ආචාර්ය හර්ෂ.

? ආචාර්ය හර්ෂ කොපිකරන්න ගිහින් මිනිරන් වලට කියන ඉංග්‍රිසි වචනය පටලවාගෙන ජවිපෙ ඇමෙරිකාවෙදී නෑම  තුළ ඔවුන්ගෙ අල්ප දැනුම පේනවා – සජබ කියයි.

? ජනපතිටත් නීති කඩන්න බෑ. චෝදනා ඇති කිසිම කෙනෙක් පොලිස්පති කරන්නත් බෑ – ඉරාන්.

? රටෙන් ගිය භාණ්ඩ වලට යළි රටට ආ යුතු ඩො බිලි 55 ක් ඇවිත් නෑ යයි අධිකරණ ඇමති කියලා.කතා විතරක් නොකියා ක්‍රියාත්මකවීම වැදගත් බව අපි ඔහුට පෙන්වා දෙනවා – ජගත් විතාන.

? ගලිගමුව සමූපකාරයේ බලයත් ඉහළින්ම සජබට…..!

?ඉසිලිය නොහැකි විදුලි බිලට හා අධික ජීවන බරට එරෙහිව කොළඹ නුවරඑළිය ඇතුළු රටපුරා සජබ මූලිකව දැඩි ජනතා විරෝධතා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...