අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.