මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW :

මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට කැබිනට් තීරණයක් ගෙන තිබේ.

ඒ එම ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරසරික හා සමාජීය ගැටළු සැලකිල්ලට ගනිමින් තවදුරටත් මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුලං විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නොකරන ලෙස ජනපති අදාළ බලධාරින් ට දැනුම් දීමෙන් අනතුරුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...