කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය හෙට අළුයම 1.00 දක්වා වලංගු වෙයි.
දිස්ත්‍රික්ක 22කට අදාළව මෙම නිවේදනය නිකුත් කා තිබෙන අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.





