බෙහෙත්, ආහාර නොමැතිව දරුවන් ඇතුලු රෝහල් ගත රෝගීන් විපතට පත් කිරීමට එරෙහිව, වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි ඇතුලු විරෝධතාකරුවන්නිදහස් නොකිරීමත් ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන රිච්වේ ළමා රෝහල් සෞඛය වෘත්තීය එකතුව සංවිධානය කල විරෝධතා ව්‍යපාරයක් අද(04) දහවල් බොරැල්ල රිච්වේ ළමා රෝහල ඉදිරිපිටදී පැවැත්විනි.
එහි අවස්ථාවන් පහත ඡායාරූප වලින් දැක්වේ.
සියලුම ඡායාරූප නරඹන්න! පහත link එකට පිවිසෙන්න.