සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

Date:

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295 කි.

පැකට් නොකළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක් වශයෙන් නියම කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...