*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සරයට හිටපු ජනපතිවරු සහ අගමැතිත් යයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හත් වැනි සංවත්සරය සමරනු ලැබීය.

ඒ වෙනුවෙන් ඊයේ (03) රාත්‍රීයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවති අතර අද (04) උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකම සිදු කර ඇත.

මේ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටි අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ,.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan