බස් රථයක් පෙරළී තිදෙනෙක් මරුට. 17 දෙනෙකුට තුවාල

Date:

වව්නියාව – නොච්චිමොටේ පාලම අසල A9 මාර්ගයේ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් තිදෙනෙකු මරුමුවට පත්ව තිබේ.

අද (05) අළුයම මෙම අනතුර සිදුව ඇති අතර රියදුරු ඇතුළු තවත් 17 දෙනෙකු මෙයින් තුවාල ලබා ඇති බවත් සඳහන්.

රියදුරුට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...