පාසල් සිසුවෙකුට වෙඩිතැබූ පොලිස් නිලධාරියා යළි රිමාන්ඩ්

Date:

මාතර – තිහගොඩ ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව ඊයේ (04) දිනයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසිරු නෙත්තිකුමාර මහතා නියෝග කර තිබුණේ ඔහුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ පසුගිය ඔක්තෝබර් 28 වනදා ය. පාසල් සිසුවාගේ හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල සිදුව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...