සති අන්තයේ විදුලි කප්පාදුව අඩුකෙරේ

අද (05), හෙට (06) සහ අනිද්දා (07) යන දින තුනේ විදුලි කප්පාදුව පැයකට සීමා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේවෙතත් නොවැම්බර් 08 වනදා දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

RN