ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට !

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ඊයේ (05) ඔහුව එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ මෙරටට පැමිණීමට පිටත්ව ඇති බවත් වාර්තා විය.

ධනුෂ්ක ගුණතිලකට මීට සති තුනකට පමණ පෙර ඇතිවූ ආබාධයක් නිසා ඔහු වෙනුවට අෂේන් බණ්ඩාර කණ්ඩායමට ආදේශ කරන ලද නමුත් කණ්ඩායම් බලධාරීන් ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබාගැනීමට කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...