මහින්ද සමග නැගිටින්න ගම්පහ රැස්වීමක් මම සංවිධානය කරන්නේ නෑ – ප්‍රසන්න (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන රැස්වීම් මාලාවෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම තමන් සංවිධානය නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා දෙසැම්බර් මාසයේ දිනයක් ලබාදී ඇතත් තමන්ගෙන් ඉල්ලීමක් කළත් තමන් එය සංවිධානය නොකරන බවයි ඒ මහතා අවධාරණය කළේ.

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් දේශපාලනයෙහි රැඳී සිටින්නේද යන්න පිළිබඳව ඒ මහතා විසින්ම තීරණයක් ගතයුතු බවත් රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...