වඳුරු උණ ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ නිවේදනයෙන් පසුවත් සමරිසියන් ඉලක්ක කරන්නේ ඇයි?

ඉකුත් දින ශ්‍රී ලංකාවේ පළමු වරට වඳුරු උණ හෙවත් මංකිපොක්ස් ආසාදනය වූ පුද්ගලයකු වාර්තා වූ බවට පුවත් පළවුනා. මෙම පුද්ගලයා වයස අවුරුදු 19 ක කටාර් හි සිට පැමිණි පුද්ගලයකු බවයි වාර්තා වුනේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබුවා. එපමණක් නොවෙයි, එම පුද්ගලයා මේ වන විට සුවෙන් පසුවන බවත්, වඳුරු උණ තත්ත්වය පිළිබඳව ජනතාව කිසිසේත්ම … Continue reading වඳුරු උණ ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ නිවේදනයෙන් පසුවත් සමරිසියන් ඉලක්ක කරන්නේ ඇයි?