ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්ගේ උපන්දිනය තමිල්නාඩුවේදී

Date:

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ තමිල්නාඩු ජල්ලිකට්ටු සුබසාධක සංගමයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ උපන්දිනය (ඔක්තෝබර් 31) තමිල්නාඩුවේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

ට්‍රිචි හි ජල්ලිකට්ටු සුබසාධක සංගමය කේක් ගෙඩියක් කපා මල්මාලා පළඳවමින් මහත් උද්යෝගයෙන් සමරනු ලැබීය.

ජල්ලිකට්ටු සංරක්ෂණ සුභසාධක සංගමයේ සංවිධායකවරු පොන්නාඩේ පළඳවා සමරු තිළිණ බෙදා දුන්හ.

මෙම අවස්ථාවට තරුණ ප්‍රජාව නියෝජනය කරමින් දහසකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...