පොහොර සඳහා මුදල් අද (06) දිනයේ ගොවීන් ගේ ගිණුම් වලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ මුදල් අද (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා හුරුළු වැව මහ ගොවි ජනපද ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ මහ ලේකම් උපාලි ඒකනායක පවසා සිටියේ, මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ලබා දෙන මූල්‍ය සහනධාරය මේ වන තුරුත් තමන්ට ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් අද දිනයේ අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...