අද (06) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) දින රටේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක සටහන් වූ විනිමය අනුපාතයන් පහත පරිදි වේ.

මහජන බැංකුව ; ඇ.ඩොලරයක ගැනුම් මිල රු. 321.40 සිට රු. 322.38 ක් සහ විකුණුම් මිල රු. 331.52 සිට රු. 334.19 කි.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 323.13 සිට රු. 322.63 ක් සහ විකුණුම් මිල රු. 333.50 සිට රු. 333 ලෙස සටහන් විය.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 322 සිට රු. 324 ක් සහ විකුණුම් මිල රු. 332 සිට රු. 334 ක් ලෙස දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...