අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

Date:

සටහන – පුලී

නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය කිරීමට ඔබට අතට හොබින DSLR කැමරාවක් ම අවශ්‍ය දැයි කවුරු හරි පැවසූවොත්? අන්න ඒ කෙනාට මෙහි සඳහන් ඡායාරූප ටික ඇඟිල්ලෙන් ඇන පෙන්වන්න.

2024 Oppo ඡායාරූප සම්මාන උළෙලේදී ඔවුන්ගේ ජයග්‍රාහී ඡායාරූප නිකුත් වූ අතර, ඡායාරූපයක්ට අවශ්‍ය හොඳම කැමරාව ඔබේ අතේ ම ඇති එක බවට ඒවා කඳිම සාක්ෂියක් සපයනු ඇත.

රන්වන් හිරු බැස යෑමේ සිට වීදි කොනක දකින්නට ලැබෙන අවස්ථා දක්වා, ස්මාර්ට්ෆෝන් කාචයක් හරහා දර්ශනීයව ලබාගත් මෙම ඡායාරූප 26 ලොවපුරා පවතින නිර්මාණශීලීත්වය, වර්ණ සහ ආත්මය සමඟ ග්‍රහණය කර ගැනීමට සමත් වී තිබේ.

මෙම වසරේ මහා ත්‍යාගය චීනයේ ලියැං ෂිබිං වෙත හිමි වූයේ ඔහුගේ විශ්මයජනක ඡායාරූපය වන “හුටුඕ ගඟේ ගිම්හානය” සඳහා ය. ඡායාරූපයෙහි දැක්වෙන්නේ හෙබෙයි හි ගං ඉවුර අසල බුබුලු වලින් වැසී සිනාසෙන දරුවෙකුය. එය ප්‍රීතියෙන්, වර්ණයෙන් සහ අප සැමට මග හැරෙන ළමාවිය ඔප්නංවන දර්ශනයකි. රාමුව හරහා දෝංකාර දෙන කෙළිලොල් සිනහව ඔබට ඉන් ඇසෙනු ඇත. ලියැංගේ ඡායාරූපය දෘශ්‍යමය වශයෙන් විශ්මයජනක නොවේ – එය ජීවිතයේ සරල සතුට නැවත සොයා ගැනීමට වැඩිහිටියන් වන අපට පසක් කරන අන්දමේ වචනාර්ථයක් ඇති ඡායාරූපයකි.

තරඟයට භූ දර්ශන, වීදි ජීවිතය සහ නිර්මාණාත්මක සංයුතිය වැනි කාණ්ඩ ඇතුළත් වූ අතර, ජංගම ඡායාරූපකරණය නීත්‍යානුකූල කලා ආකාරයක් බවට පරිණාමය වී ඇති ආකාරය මෙමඟින් මනාව පෙන්නුම් කරයි. සෑම ජයග්‍රාහී ඡායාරූපයක්ම අද්විතීය හැඟීම් පිළිබිඹු කරන ලදී.

#1. OPPO imagine IF Master of the Year: “Summer by Hutuo River” by Liang Xibing, China

Oppo Photography Awards Winners

OPPO imagine IF Silver Awards

#2. “Cozy Island” by Whoiam, China

Oppo Photography Awards Winners

#3. “Heading Home in the Moonlight” by Su Xingzi, China

Oppo Photography Awards Winners

#4. “The Immensity of Earth” by Anlee, China

Oppo Photography Awards Winners

#5. “Wandou and Her Teddy Bear” by He Huapei, China

Oppo Photography Awards Winners

OPPO imagine IF Bronze Awards

#6. “Serenity in Shadows and Light” by Ogbu Chibuike Johnson, Nigeria

Oppo Photography Awards Winners

#7. “Chasing Dreams” by Robin Liu, China

Oppo Photography Awards Winners

#8. “Colorists of the City” by VV, China

Oppo Photography Awards Winners

#9. “Claudia” by Carlos Villarejo Navarro, Spain

Oppo Photography Awards Winners

#10. “The Peaceful Bond” by Shailendra Singh, India

Oppo Photography Awards Winners

#11. “Shadow” by RoadCrazy, China

Oppo Photography Awards Winners

#12. “Gaze” by Zerry Song, China

Oppo Photography Awards Winners

#13. “Thread” by Kazuyuki Kawahara, Japan

Oppo Photography Awards Winners

#14. “Rain Paints the Starry Sky” by Tomatoes, China

Oppo Photography Awards Winners

#15. “Summer Night by Mountain Stream” by Guo Jiangtao, China

Oppo Photography Awards Winners

#16. Landscape: “Waterfall Running into the Sea” by Chen Weikai, China

Oppo Photography Awards Winners

#17. Colours: “Gaojia Opera Troupe in the Country” by AHIN, China

Oppo Photography Awards Winners

#18. Light: “Seeing is Deceiving” by Bai Wensheng, China

Oppo Photography Awards Winners

#19. Snapshot: “Power of Splash” by Anandjith T J, India

Oppo Photography Awards Winners

#20. Travel: “Arrival” by Wu Zhengjie, China

Oppo Photography Awards Winners

#21. Portrait: “The Family Tour” by Mithail Afrige Chowdhury, Bangladesh

Oppo Photography Awards Winners

#22. Portrait: “Woman with a Headscarf” by Ao Zhuowen, China

Oppo Photography Awards Winners

#23. Fashion: “Flora” by Different, China

Oppo Photography Awards Winners

#24. Unfading Moment: “Growing Old with You” by Latter, China

Oppo Photography Awards Winners

#25. Unfading Moment: “New Birth” by Tao Guokai, China

Oppo Photography Awards Winners

#26. Youth Special Award: “Wonder in the Winter” by Ayibo, China

Oppo Photography Awards Winners


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...