ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප රු.1750 ක් දක්වා ඉහළ යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව මේ වන විට වතුකම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙන රු. 1350ට සමාගම පාර්ශවයෙන් 1550ක් සහ රජයේ පාර්ශවයෙන් පැමිණීමේ දිරි දීමනාව ලෙස රු.200ක් ලබා දෙමින් දෛනික වැටුප රු.1750ක් දක්වා ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට නියමිතයි.

දින 25ම සේවයට පැමිණියහොත් මාසෙකට රු.10,000ක වැටුප් වැඩිවීමක් වතුකම්කරුවන් වෙත ලැබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...