2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

Date:

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වන අතර අත්හිටුවා තිබෙන විදෙස් ණය ගෙවීම 2028 සිටා ආරම්භ කිරීමට ඇති හෙයින් එය සිදුකිරීමේ හැකියාව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින්අවධාරණය කළේය.

”2028දි ණය ගෙවිම් ආරම්භ කිරීමට තිබෙනවා. 2024දී ඩොලර් මිලියන 1624ක් ණය සේවා කරණ ගෙවීම් ගෙව්වා. මේ වසරේදී 2435 ණය ගෙවීම් සිදුකරනවා. 2024ට සාපෙක්ෂව අපි වැඩි පංගුවක් ගෙවා තිබෙනවා. 2028දී ගෙවීමට ඇත්තේ ඩො.මි. 3259ක් පමණයි. 2025ට සාපෛ්ක්ෂව අපිට වැඩියෙන් ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 824ක් පමණයි. අපි ඒක ගෙවනවා. බය වෙන්න එපා”. යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ගෝලීය අර්බුදය හමුවේත් රටේ විදේශ සංචිත ශක්තිමත් බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...