කන්දකාඩු සිද්ධිය ගැන ජනපති රනිල් වාර්තාවක් කැඳවයි

Date:

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය සහ එහි රැඳවියන් පිරිසක් පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මේ වනවිට ඊජීප්තුවෙහි නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා මෙම සිද්ධිය සැළවීමත් සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව දුරකථනයෙන් අමතා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එසේම මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය කඩිනම් පියවර ගතයුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...