Susie Wiles ට තනතුරක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙවර පැවැත්වුණු මැතිවරණයෙන් තේරීපත්වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබේ.

ඇය ට්‍රම්ප්ගේ ප්‍රචාරක කළමනාකරු වන අතර මෙම තනතුරට පත් වූ පළමු කාන්තාවද ඇය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, වයිල්ස් අමෙරිකානු ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීමට තමාට උපකාර කළ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරි 20 වන දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මෙම තීරණය බලාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...