නඩු භාණ්ඩ තොගයක් අස්තානගත වෙලා – පොලිස් පරීක්ෂණ ඇරඹේ

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

නඩු භාණ්ඩ තොගයක් අස්තානගතවී ඇති බව තොරතුරු වාර්තා වේ.

ඒ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රණ්භාණ්ඩ තොගයක් නැතිවීම පිළිබඳවයි.

ඒ අනුව මේ වනවිට ඒ සම්භන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තොරතුරු සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය,

එලෙස අස්ථානගත වී ඇත්තේ, 1998 වර්ෂයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ්භාන්ඩ තොගයක් බව පොලිසිය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව...

මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...