ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන CIDය සංගීතාගෙනුත් ප්‍රශ්න කරයි

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි පිළිබඳ විමර්ශනයට අදාළව ප්‍රවීණ සිනමා නිළි සංගීතා වීරරත්න මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව ඒ මහත්මිය ඊයේ (07) දිනයේදී එහි පැමිණි අවස්ථාවේදී තිලිණි ප්‍රියමාලි සමග කළ ගනුදෙනු සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඊයේ දිනයේදී මෙම විමර්ශනයට අදාළව ප්‍රවීණ සිනමා නළුවකු හා දේශපාලනඥයකු වන ජීවන් කුමාරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...