මේ වසරේ ඉන්ධන ටෙන්ඩර් ගැන සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 01 වනදා දක්වා මෙරටට ඉන්ධන ගෙන්වීම සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

එම ඉන්ධන ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාත්මක කෙරුණු ආකාරය සහ ටෙන්ඩර්වලින් පිට ඉන්ධන ගෙන්වූ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සියලුම තොරතුරු එහි අඩංගු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ පසුගිය සමය පුරාවට පාර්ලිමේන්තුවේදී විපක්ෂය දිගින් දිගටම ප්‍රශ්න කිරීම හේතුවෙන් ඊට පිළිතුරු වශයෙන් තමන් මෙම වාර්තාව සභාගත කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...