තරුණ ප්‍රජාවට විදෙස් රැකියා

Date:

වර්තමානයේ රටට අත්‍යාවශ්‍ය වන්නේ ඩොලර්ය. ඒ සඳහා රජය විවිධ පැතිකඩ හරහා යම් යම් ක්‍රියාමාර්ග සිදු කරගෙන යයි.

මේ අනුව නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය සම්ප්‍රේෂණය වීමේ අදාළ ක්‍රියාමාර්ග හා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු අවම කිරීමට පියවර ගෙන ඇත.

සඳහා දකුණු කොරියාවේ ප්‍රදේශ කිහිපයක පැවැති වැඩසටහන් වලට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව කියා සිටී. චාරිකාවේ අරමුණ විදේශ ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම යි.

Jerjer දූපතේ පැවති ශ්‍රමික හමුව සහ සම්ප්‍රේෂණ ආයතන නියෝජිත හමුවටද අමාත්‍යවරයා එක්විය. තේගු නගරයේ ශ්‍රී ලංකාරාම අපේ පන්සල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට ද ඔහු එක් වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තරුණ ප්‍රජාවට වැඩි වශයෙන් විදෙස් රැකියා අවස්ථා ලබාදීමට ක්‍රියාකරන බවයි.

කෙසේ හෝ තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තියට විසඳුමක් සහ එමඟින් රටේ ඩොලර් ප්‍රශ්නය විසඳීමට ගත් සාර්ථක විසඳුමක් ලෙස මෙය හැදින්විය හැක.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.08

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...