යළිත් රක්ෂිත බන්ධනාගාරයට ගිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය!

0
443

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇය සමග තවත් සැකකරුවෙකුව මෙලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවඳ සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??