ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස අපෙන් – දිලිත්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ අද (09) පෙරවරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ජනහමුව අමතමින්, ශ්‍රී ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස සිදුකිරීම සඳහා ජනතාවට අවශ්‍ය තෝරාගැනීම කිරීමට සර්වජන බලය අවස්ථාව උදාකර දී ඇති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම ජන රැළි මාලාව සංවිධානය කර ඇත.

දිලිත් ජයවීර මහතා වඩිදුරටත් අදහස් දක්වමින්,

“මේ අවස්ථාව මෙසේ උදාවීමට අපි අරගෙන තියෙන්නේ අවුරුද්දකට අඩු කාලයක්. අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි ග්‍රාමසේවක කෙනෙක්වත් දන්නේ නෑ. අද අපට පුළුවන් විශාල කඳවුරක්, පැතිරීගිය ජාලයක් එක්ක කටයුතු කරන්න”.   අපි දිස්ත්‍රික්ක 22න්ම තරග කරනවා. හොඳ ලැයිස්තු හැම තැනකින්ම දාලා තියෙනවා. ශ්‍රී ලංකාව අපේක්ෂා කරපු දේශපාලන වෙනස සිදුකරන්න ඔබට සැබෑ අවස්ථාවක් ලබාදෙමින් කටයුතු කරලා තියෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...