වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව,

වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක්
පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක්

වශයෙන් එම අනුපාත සංශෝධනය කර ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

එසේ කාණ්ඩ 4ක් වශයෙන් පනවා තිබූ ලීසිං අනුපාතයන් නොවැම්බර් මාසයේදී කාණ්ඩ දෙකක් පමණක් වන පරිදි වෙන්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...