අපි මේ බලය ගන්න ජීවිත කැපකළා. දුක් විඳින අවසන් නගරාධිපති, මැති, ඇමතිවරු අපි විය යුතුයි. අපිත් හොඳට කනබොන මිනිස්සු – රන්ජන් ජයලාල්

ආණ්ඩු බලය ලබාගැනීමේ සිහිනය වෙනුවෙන් තමන් ජීවිත පවා කැපකළ බවත් දුක් විඳින අවසන් නගරාධිපතිවරුන්, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් බවට වත්මන් ආණ්ඩුවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ මැති ඇමතිවරුන් පත්විය යුතු බවත් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි. “මේ බලය ගන්න අපිට සිහිනයක් තිබ්බා. ඒ සිහිනය වෙනුවෙන් අපි ජීවිත පවා කැපකළා. තාමත් මම විශ්වාස කරනවා අපි දුක් විඳින … Continue reading අපි මේ බලය ගන්න ජීවිත කැපකළා. දුක් විඳින අවසන් නගරාධිපති, මැති, ඇමතිවරු අපි විය යුතුයි. අපිත් හොඳට කනබොන මිනිස්සු – රන්ජන් ජයලාල්