ඉතිහාසයේ දැවැන්තම බැඳුම්කර වෙන්දේසිය අයවැය දවසේ

Date:

එළඹෙන නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මහබැංකුව විසින් රුපියල් මිලියන 250,000 ක භාණ්ඩාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට නියමිත ය.

එහිදී 2027 ජනවාරි 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 60,000 ක්, 2028 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 110,000 ක් සහ 2031 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 80,000 ක් වශයෙන් මෙම බැඳුම්කර නිකුතුව සිදුකෙරේ.

මෙය මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වරකදී නිකුත් කෙරෙන වටිනාකමින් වැඩිම බැඳුම්කර ප්‍රමාණය වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...