රන් මිලෙහි අද වෙනස!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

අද (10) දිනදී පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල තරමක පහළ අගයක් පෙන්නුම් කර තිබේ.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල 26,375ක් ලෙසත් කැරට් 22ක මිල 25,610ක් ලෙසත් සටහන් වී ඇති අතර, කැරට් 21 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ 24,440ක් ලෙස සටහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...