විදුලි බිල අඩුවෙයිද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

දත්ත විශ්ලේෂණය කරමින් ගණනය කිරීම් තවදුරටත් සිදු කිරීම හේතුවෙන්, විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ නව යෝජනාවලිය ලබාදීමට මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි .

ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබුණේ නව යෝජනාවලිය පසුගිය 08 වෙනිදාට පෙර ලබාදෙන ලෙසයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සූත්‍රය යටතේ අනුකූලතාව පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙන් නැවත එම යෝජනාවලිය ඉල්ලා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...