කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 23,500 සීමාව පසු කිරීමට සමත්වූයේය.

එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.34කින් ඉහළ ගොස් ඒකක 23,502.59ක් ලෙසින් සටහන් විය.

මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 118.57කින් ඉහළ ගොස් ඒකක 6,500.04ක් ලෙසින් සටහන් විය.

අද සමස්ත ගනුදෙනු පිරිවැටුම සටහන්ව තිබුණේ රු. බිලියන 7.51ක් ලෙසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...

ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...