බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW:

පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට් පුහුණුකරුවෙක් වීම සදහා පුහුණුකරුවන් විසින් Level 0, 1, 2, 3 යන පාඨමාලා සාර්ථකව හැදෑරිය යුතුය.ඒ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන ඒකකය (Sri Lanka Cricket Coach Education Unit) විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන් ට අනුව සකස් කරන ලද ක්‍රිකට් පුහුණු පාඨමාලාවේ මූලික අදියර (Level 0) වැඩසටහන පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ සාර්ථකව පවත්වන ලදි.

මධ්‍යම පලාත් ක්‍රිකට් සංගමය විසින් කෑගල්ල ශාන්ත මරියා ප්‍රාථමික විද්‍යාලයේ පවත්වනු ලැබූ මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයේ පාසල් පුහුණුකරුවන් 25 දෙනෙකු සහබාගී විය.

මෙම වැඩසටහන තුළ ක්‍රිකට් පුහුණුකරණයේ මූලික දැනුම, ක්‍රීඩක කළමනාකරණය, කුසලතා වර්ධනය සහ භාවිතාත්මක ආදර්ශ පරීක්ෂණ ආදිය පිළිබඳව වටිනා දැනුමක් ලබා දුන් අතර සහබාගී වූ සියලුම පුහුණුකරුවන්ට (Level 0)සහතික පත්‍ර ප්‍රදානය කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...