නෙළුම් මාවතට නව කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් …

0
1732

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයෙහි කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ජිහාන් හමීඩ් මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

නව වැඩපිළිවෙලක් ඔස්සේ අලුත් ගමනක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනට අදාළව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN