ජීවන් තොණ්ඩමන්ටත් කැබිනට් ඇමති ධුරයක් ?

රජය සමග එක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය කැමැත්ත පළ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට තම පක්ෂය කැමැත්ත පළ කර ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් තම පක්ෂයට ලැබෙන කැබිනට් අමාත්‍ය ධුරය කුමක්ද යන්න මත රජයට එකතුවීම පිළිබඳ අවසන් තීරණය ගැනෙනු ඇති බවත් ඒ මහතා දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...