NMRA දූෂිත නිලධාරියා MOH එකට මාරු කළේ කොහොමද? විපක්ෂ නායක සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW:ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවන සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම්වලින් නිවැරදි පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එහි සිටි ප්‍රධාන විධායක නිලධාරියා නවත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH සේවයට වාර්තා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු සම්බන්ධ අක්‍රමිකතා වාර්තා වී තිබියදී එවැනි කටයුත්තක් සිදුවන්නේ කෙසේද යන්න ගැටළුවක් බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මෙවැනි දූෂිත පුද්ගලයකු රෝග නිවාරණ ක්ෂේත්‍රයට අදාළව යොමු කළේ කෙසේද කියා ගැටලු සහගත බවත් MOH සේවය යනු මාතෘ සහ ළමා සෞඛ්‍යට අදාළ ක්ෂේත්‍රයක් බැවින් ඔවුන්ට අසාධාරණයක් නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...