අද (10) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ.ඩොලරය සඳහා ගැනුම් අනුපාතිකය රු. 321.15 සිට රු. 321.92 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 334.41 සිට රු. 333.14 කි.

කොමර්ෂල් බැංකුව : ඇ ඩොලරය සඳහා මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත දෙකෙහිම අඩුවීමක් වාර්තා කර ඇති අතර, විකුණුම් අනුපාත‍ය රු. 322.63 සිට රු. 320.99 සහ ගැනුම් අනුපාතය රු. 333 සිට රු. 332 ලෙස සටහන් ව ඇත.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල සුළු අඩුවීමක් ද දක්නට ලැබෙන අතර, එය රු. 323 සිට රු. 322 මිලදී ගැනීම සඳහා සහ රු. 333 සිට රු. 332 විකිණීමට ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...